ICT First Term Test 2024 (Grade10)

Auto Close After 50 Minutes

Note!! After the timer finishes countdowns, the quiz will be Saved and Closed automatically.


ICT MCQ Test 2024 (Grade 10)

Information Form

Write Your Name with Class

EX :   Ruwan Mangala Suraweera - 11A

1 / 30

ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී අධ්‍යාපනය ලැබීම සඳහා උදාහරණයක් නොවන්නේ

 

2 / 30

5228.00 හි  LSD (අඩුම  වෙසෙසි අගය) සහ  MSD (වැඩිම වෙසෙසි අගය) දක්වන නිවැරදි පිළිතුර වන්නේ,

 

3 / 30

පරිගණකයේ විශේෂ ලක්ෂණයක් නොවන්නේ

 

4 / 30

හබ්/ස්විචය පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීමට භාවිතා කරන්නේ කුමක්ද?

5 / 30

01110.001 හි MSB සහ LSB යනු,

6 / 30

ටෝනර් භාවිතයෙන් ගුණාත්මක මුද්‍රණයක් නිපදවීමට භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රය පහත ඒවායින් කවරක්?

7 / 30

ද්විමය කේත දශම (BCD) කේතයෙන් ලියා නැති අංකයක් වනුයේ

8 / 30

206 (පාදය 16) ට සමාන ද්විමය අංකය වන්නේ

9 / 30

හිස් වචනය සඳහා වඩාත් සුදුසු වචනය තෝරන්න.
……………………. ලොව ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රය සොයාගනු ලැබුවේ Blaise Pascal විසිනි.

10 / 30

පහත සඳහන් ඒවායින් ගුණාත්මක තොරතුරු වල ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?

11 / 30

පහත හිස් තැන් සඳහා නිවැරදි වචනය තෝරන්න.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් රෝහලකින් පිටත රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ ප්‍රතිකාර කිරීම ..................... ලෙස හදුන්වයි

12 / 30

පහත සඳහන් ඒවායින් මයික්‍රෝ පරිගණක යටතට නොපැමිණෙන්නේ කුමක්ද?

13 / 30

රජයකින් විසින් වෙනත්    රජයන්ට ලබා නොදෙන සේවාවක් වනුයේ

14 / 30

දශමය 107 සංඛයාව තුලය වනුයේ

15 / 30

ASCII කේත ක්‍රමයේදී E අනුලක්ෂණය 1000101 ලෙස නිරූපණය වේ නම් B අනුලක්ෂණය සඳහා ASCII කේතය කුමක්ද?

 

 

 

 

 

 

 

16 / 30

පරිගණකයක වේගවත්ම දත්ත ප්‍රවේශ වේගය ඇති උපාංගය කුමක්ද?

17 / 30

පහත ප්‍රකාශ සැලකිල්ලට ගන්න

A - සංඛ්‍යා පද්ධතික පාදය භාවිත වන ඉලක්කම් සහ අක්ෂර සංඛ්‍යාවෙන් නිරූපණය වේ.
B - ඕනෑම පාදයකට අයත් අංකයක් ගණකරාමුවක් මගින් නිරූපණය කළ නොහැක
C - ස්ථානීය අගයන් එම සංඛ්‍යාවේ බර සාධක ලෙස හැදින්වේ

මේ අතරින් නිවැරදි ප්‍රකාශ වන්නේ,

18 / 30

පහත සඳහන් කුමන පිළිතුරට දැක්වීමේදැක්වීමේ උපාංග ඇතුළත්ද?

A - මූසිකය
B - යතුරු පුවරුව
C - ජොයිස්ටික්
D - තීරු කේත කියවනය

19 / 30

මෙය සාමාන්‍ය කාර්ය පරිගණකයක් ලෙස හැඳින්වේ, පරිශීලකයින් කිහිප දෙනෙකු පර්යන්ත කිහිපයක් හරහා සම්බන්ධ වී දත්ත හුවමාරු කරන මෙම වර්ගයේ පරිගණකයකි. එය වන්නේ

20 / 30

CRT තිර භාවිතය ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකි ප්‍රධාන සාධකය විය හැක්කේ,

21 / 30

දත්ත ගබඩා ධාරිතාව මැනීමේ ඒකකවලට පමණක් අයත් වන කාණ්ඩය වන්නේ,

22 / 30

ජංගම දුරකථන මගින් සත්‍යාපනය කිරීමෙන් පසු වෙබ් පිටු වෙත පිවිසීමට භාවිතා කරන කේතය වන්නේ,

23 / 30

කිලෝමීටර 36000ක පමණ දුරකට දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිත කළ හැකි නියමු නොවන දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන්නේ,

24 / 30

ගොන්නුවේ විශාලත්වය වැඩිම වන්නේ පහත සඳහන් කවරකද

 

 

 

 

25 / 30

නිර්මාණ තාක්ෂණයට අනුව, පරිගණක වර්ගීකරණයේදී හදවතේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන ECG යන්ත්‍රය අයත් වන්නේ,

26 / 30

පහත සඳහන් සංඛ්‍යා අතරින් අවම සංඛ්‍යාව නිරූපණය කරන්නේ කුමක්ද?

27 / 30

නිවාස සැලසුම් සහ නගර සැලසුම් මුද්‍රණය කිරීම සඳහා බහුලව භාවිතා වන තාක්ෂණය වන්නේ,

28 / 30

ශිෂ්‍යයෙකු විසින් 357 සන සංඛ්‍යාවේ පාදය පිළිබද පහත ප්‍රකාශ කර ඇත.

A. එම සංඛ්‍යාව අදාළ වන්නේ දශම සංඛ්‍යා පද්ධතියට පමණි.
B. එය ද්විමය සංඛ්‍යා පද්ධතියට අයත් නොවන අතර ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතියට පමණක් අයත් වේ
C. එය අෂ්ටමය, දශමය සහ ෂඩ්දශමය යන පද්ධති 3ටම අයත් වේ.
මෙයින්  සත්‍ය වන්නේ

29 / 30

චෙක්පතක නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා පහත සඳහන් කවරක් භාවිතා කරයිද?

30 / 30

රාජ්‍ය සේවා හා සම්බන්ධ වීමට සහ රජයේ තොරතුරු ලබා ගැනීමට පහත සඳහන් ආයතනික වෙබ් අඩවි අතුරින් කුමන වෙබ් අඩවි භාවිතා කළ හැකිද?

A- රජයේ තොරතුරු මධ්‍යස්ථානය
B- විදාතා සම්පත් මධ්‍යස්ථානය
C- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය

Your score is

0%

Spread the love